March 5, 2024 5:01 pm
Facebook
Twitter
WhatsApp
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ සමාගම් හිමිකරු යළි අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ සමාගම් හිමිකරු යළි අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ සමාගම් හිමිකරු යළි අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

ඒ , ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පළමු වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණය විය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us