June 15, 2024 12:29 am
Facebook
Twitter
WhatsApp
ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

පානදුර රන්කොත් විහාරස්ථානය තුල කාන්තාවක් මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෘත ශරිරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය සිදු කර බණ්ඩාරගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

මියගිය කාන්තාවගෙ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත .

මියගිය කාන්තාව වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන අතර උස අඩි 05 අඟල් 01කි රතු පැහැති හැට්ටයක් සහ නිල් දුඹුරු පැහැති සායක් හැද සිට තිබේ.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…

ප‍්‍රසිද්ද විහාරස්ථානයක කාන්තා මල සිරුරක්…