April 22, 2024 12:00 pm
Facebook
Twitter
WhatsApp
ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන තනතුරු සඳහා එම දීමනාව ලබා දෙන බවයි.

සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us