July 14, 2024 10:07 pm
Facebook
Twitter
WhatsApp
පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් නාකොටික් නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇත.‍

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුවයි නාකොටික් නිළධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කරන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවකි.

මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවට නාකොටික් නිළධාරීන් පවසන්නේ

– Repoter

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…

පාතාල ලොක්කෙකුගේ නිවසේ බංකරයක්…