April 22, 2024 12:22 pm
Facebook
Twitter
WhatsApp
පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.

එම නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඔවුන් නිවසේ නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැගව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදි කිරීම සදහා මුල්ගල් තැබීමේ කටයුත්ත සදහා සහභාගී වීමට එම පිරිස අදාල නිවසෙහි නතරව සිට ඇති බව පොලිසිය පවසයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්කේ නිවසකට වෙඩි

පාදුක්කේ නිවසකට වෙඩි