July 14, 2024 10:34 pm
Facebook
Twitter
WhatsApp
පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.

විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියට ගැසට්ටුවක්

පාන් ගෙඩියට ගැසට්ටුවක්