June 15, 2024 12:51 am
Facebook
Twitter
WhatsApp
පාර්ලිමේන්තුවේ ආහාර හොද මදි.. තව හොදට ඔ්නෑ..- මන්ත‍්‍රීවරුන් දන්වති..

මන්ත්‍රීවරුන්ට ලබා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ලබා දෙන ආහාර ගුණාත්මකභාවයෙන් තොර යයි මන්ත්‍රී පිරිසක් විසින් චෝදනා කර තිබේ.

කථානායකවරයාට මෙම පිරිස පැමිණිලි කර ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීය.

ආහාර සඳහා අය කරන මුදලට සාධාරණ කෑම වේලක් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති අතර කතානායකවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය දැනුවත් කර ඇත.

දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න ගණනක් පිරිසක් බෝජනාගාරයේ අංශයෙන් ආහාර ගැනීමෙන් වැළකී සිටී.

පාර්ලිමේන්තු වාර්ෂික ආහාර පිරිවැය රුපියල් කෝටි දොළහක් පමණ වන අතර ඉන් වැඩි කොටසක් වැය කරන්නේ පාර්ලිමේන්තු සේවකයන්ගේ ආහාර සඳහාය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us