June 15, 2024 1:05 am
Facebook
Twitter
WhatsApp
පාරේ වාඩි වී උපවාස කරද්දී බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට..

තලංගම පොලිසිය විසින් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තුව අසල උපවාසයක ආරම්භ කල අවස්තාවේදීය.

යෝජිත විදුලි පනතට එරෙහිව උන්වහන්සේ මෙසේ විරෝධය දක්වමින් මෙසේ උපවාසයක් ආරම්භ කර තිබිණ.එය ආරම්භ කර විනාඩි දහයකට පමණ පසුව පසුව මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us