May 23, 2024 2:37 pm
Facebook
Twitter
WhatsApp
පාවිච්චි කල වාහනවලටත් බදු…

පාවිච්චි කල වාහනවලටත් බදු…

පාවිච්චි කල වාහනවලටත් බදු…

මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාහන අලෙවි කරන පුද්ගලයන් දැඩි අවධානයක් පසුවිය යුතු බවද සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචියගේ මහතා කියා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාවිච්චි කල වාහනවලටත් බදු…

පාවිච්චි කල වාහනවලටත් බදු…

පාවිච්චි කල වාහනවලටත් බදු…

පාවිච්චි කල වාහනවලටත් බදු…