April 22, 2024 12:39 pm
Facebook
Twitter
WhatsApp
පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමෙන්න් එයට යටවූ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව හලාවත පොලිසිය පවසයි.

තාප්පය කඩා වැටිමේන් එම විද්‍යාලයෙ 11 ශ්‍රේණීයෙ සිසුන් දෙදෙනෙකු මෙලෙස තාප්පයට යටවි තුවාල ලබා ඇති බව වාර්තා වේ.

හලාවත මහ රෝහලට ඇතුලත් කල සිසුන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් අනෙක් සිසුවා ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට

පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනෙකු රෝහලට