March 3, 2024 10:51 am
Facebook
Twitter
WhatsApp
පාසල් බස් රථයක් අනතුරකට ලක්ව සිසුන් 15ක් රෝහල් ගත කෙරේ

කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදී අද (06) උදෑසන පාසල් බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us