April 22, 2024 12:42 pm
Facebook
Twitter
WhatsApp
පාසල් සිසුන්ට දෙන්න ගිය මත්පෙති 1000 ක් අල්ලයි

පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිතුනක කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිසියට බාර දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us