May 23, 2024 3:11 pm
Facebook
Twitter
WhatsApp
පැල පහක් හිටවන්න ලක්‍ෂ 27ක්. ටෙන්ඩරය හිතවතෙකුට

රජයේ මුදල් ලක්ෂ 27 ක මුදලක් වැය කර පැල පහක් සිටුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කිලිනොච්චි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව මෙසේ විගණන පරීක්ෂණය ආරම්භ කර ඇත.

පරිසරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් කිලිනොච්චි රෝහල ඉදිරිපිට මෙසේ පැල පහක් සිටුවා එම ගස් යකඩ දැල් වලින් ආවරණය කර ඇත.

ඒ සඳහා ලක්‍ෂ 27ක මුදලක් සභාපතිවරයාගේ හිතවතෙකුට ගෙවා ඇතැයි ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදු කරමින් සිටියි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us