June 15, 2024 12:56 am
Facebook
Twitter
WhatsApp
පිටි හා සීනි මිල ඉහල දැමේ

පිටි හා සීනි මිල ඉහල දැමේ

පිටි හා සීනි මිල ඉහල දැමේ

වෙළඳපලේ තිරිඟු පිටි සහ සීනි මිල ඉහළ දමා තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි කිලෝවක් මිල රුපියල් 10 කින් ද සීනි කිලෝවක මිල රුපියල් 25කින් ද ඉහළ දමන ලද බවයි.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ආනයන බදු අහෝසි කිරීම මත වෙළඳ පොළේ සීනි මිල ඉහළ නොයනු ඇති බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පිටි හා සීනි මිල ඉහල දැමේ

පිටි හා සීනි මිල ඉහල දැමේ

පිටි හා සීනි මිල ඉහල දැමේ

පිටි හා සීනි මිල ඉහල දැමේ