June 15, 2024 12:09 am
Facebook
Twitter
WhatsApp
පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

14 හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් පසු 14 හැවිරිදි දරුවා වස පානය කිරීම හේතුවෙන් ඔහුව ද ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධිය ඊයේ (05) සවස හම්බන්තොට අගුණකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ නිවසකදී සිදුවී තිබුණි.

09 හැවිරිදි දරුවාගේ නිවසේදී නිවැසියන් කිසිවෙක් නොමැති අවස්ථාවකදී මෙම පිහි ඇනුම සිදුකර ඇත.

එම දරුවන් අසල්වැසි නිවෙස් දෙකක මිතුරන් වන අතර 09 හැවිරිදි දරුවාගේ ශරීරයේ ස්ථාන 6කට හෝ 7කට පිහි ඇනුම් සිදුකර ඇති බවට වාර්තා වූ බවය.

පිහි ඇනුම සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති 14 හැවිරිදි දරුවා දරුණු ලෙස වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහිවූ දරුවෙකු බවත් වාර්තා වෙයි.

09 හැවිරිදි දරුවාගේ නිවසේ සිදුවූ මුදල් සොරකමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි දරුවාට අවවාද කිරීමේ සිද්ධියකින් පසු මෙම සිදුවීම ඇතිවී තිබෙන බවද තවදුරටත් වාර්තා විය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි

පිහි ඇනුමකින් 09 හැවිරිදි දරුවෙකු රෝහල් ගතකරයි