March 3, 2024 12:22 pm
Facebook
Twitter
WhatsApp
පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2022 වසරේ නොවැම්බර් මස 14 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර