September 20, 2024 6:46 am
Facebook
Twitter
WhatsApp
පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද (14) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට

පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට