June 15, 2024 12:07 am
Facebook
Twitter
WhatsApp
පොඩි මැණිකේ ගිනිගනී..

පොඩි මැණිකේ ගිනිගනී..

පොඩි මැණිකේ ගිනිගනී..

බදුල්ල සිට  කොළඹ බලා ගමන් කළ පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක්ව තිබේ.

දුම්රිය පසුපස එන්ජිමේ කොටසක් මෙසේ ගිනිගෙන ඇත.

හපුතලේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවීමේ කණ්ඩායම විසින් ගින්න පාලනය කර තිබේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනය හපුතලේ ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

ගින්නට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොඩි මැණිකේ ගිනිගනී..

පොඩි මැණිකේ ගිනිගනී..

පොඩි මැණිකේ ගිනිගනී..

පොඩි මැණිකේ ගිනිගනී..