July 14, 2024 10:08 pm
Facebook
Twitter
WhatsApp
පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ.

ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට