July 14, 2024 10:21 pm
Facebook
Twitter
WhatsApp
පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි දෙවසර ඇතුලත ගෙඩි මිලියන 3600 ක් දක්වා ඉහල නැංවීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1700ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගනු ලබයි.

එමෙන්ම තවත් පොල්ගෙඩි මිලියන 1500ක් පමණ අපනයනය කරනු ලබන අතර තවදුරටත් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ දැමීම අරමුණින් පොල් පැළ බෙදා දීම ඇතුලු නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි පොල් සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්