July 14, 2024 9:41 pm
Facebook
Twitter
WhatsApp
පොලිස්පතිවරයෙකු නැතත් පොලිසියේ කටයුතු හොදින් වෙනවා…

පොලිස්පතිවරයෙකු නැතත් පොලිසියේ කටයුතු හොදින් වෙනවා…

පොලිස්පතිවරයෙකු නැතත් පොලිසියේ කටයුතු හොදින් වෙනවා…

ශ්‍රී ලංකා පොලිසියට මේ වන විට පොලිස්පතිවරයෙකු පත්වී නැතත් පොලිසියේ රාජකාරි සාමාන්‍ය පරිදි සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව දැනට දින කිහිපයකට පෙර අවසන් කරන ලද බවත් මෙතෙක් නිලවශයෙන් පොලිස්පතිවරයකු නම් කර නැති බවත් හෙතෙම පැවසීය.

කෙසේ නමුත් සි.ඩී. වික්‍රමරත්න මහතා සේවා දිගුව අවසන් වීමට පෙර දින ඉදිරි කාල සීමාවට අදාල වැඩ කටයුතු සම්බන්ධ උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම සදහන් කලේය.

ඊට අමතරව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන විසින් එම කටයුතු අධීක්ෂණය කරන බවත් පළාත් නවයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරැන් විසින් ඒවායේ පරිපාලන කටයුතු සිදුකරමින් තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us