November 12, 2024 1:14 am
Facebook
Twitter
WhatsApp
පොලිස්පති අවුලට ජනාධිපති කිවු විදිහට නොකරන බව කතානායක කියයි..

පොලිස්පති අවුලට ජනාධිපති කිවු විදිහට නොකරන බව කතානායක කියයි..

පොලිස්පති අවුලට ජනාධිපති කිවු විදිහට නොකරන බව කතානායක කියයි..

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා කතානායකවරයාට උපදෙස් ලබාදි තිබේ.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපති උපදෙස් ඉල්ලා යොමුකර ලිපියට ප්‍රතිචාර දක්වමින්ය.

කතානායකවරයා කල විමසීමට අදාළව දීර්ඝ උපදෙස් වාර්තාක් යොමුකිරීම පියවර ගත් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරනය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කියේ සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කතානායකවරයා සාකච්ඡා කර විසඳා ගතයුතු බවයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අගවිනිසුරුවරයා සමඟ එලෙස සාකච්ඡා කිරීම සඳහා කිසිදු නීතිමය පදනමක් නොමැති වීම ඊට හේතුවී තිබේ.

එවැනි තත්වයක් තුළ සාකච්ඡා කිරීමට යොමුනොවන බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us