September 21, 2024 8:26 am
Facebook
Twitter
WhatsApp
පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය අත්පත් කරගන්නා බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයෙන් පස් පසු පොදුජන පෙරමුණේ අයිතිකාරයන් වන්නේ තම කණ්ඩායම් බවද පැවසූ ඔහු දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයක් ඉක්මවූ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සිටින බවද පැවසුවේය.

සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි බවද එ් අනුව ජනාධිපතිවරයෙන් පසු පක්ෂයේ නීත්‍යානුකූල අයිතියද ලබා ගන්නා බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක් වූ කණ්ඩායම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ඉදිරියට පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ වලට අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..

පොහොට්ටුවේ අයිතියත් රනිල් පිලට..