May 23, 2024 2:48 pm
Facebook
Twitter
WhatsApp
පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර ගැනීම පොදුජන පෙරමුණේ මහ සමුළුවේදි සිදුවිය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයේ දී හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ විසින් යෝජනා කළ අතර, එම යෝජනාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ස්ථිර කරනු ලදී.

ඉන් අනතුරුව එම යෝජනාවට මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණේ සභාවේ සිටි පක්ෂ සමාජීකයන්ගේ ඒකඟතාව මතයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ