May 23, 2024 3:35 pm
Facebook
Twitter
WhatsApp
පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියා.

ඒ පසුගිය දා සාගර කාරියවරම් විසින් පොහොට්ටු සම්මේලනයේ දී “දරුවන්ගෙන් 3% කුහකයෝ” යැයි කළ ප්‍රකාශයකට එරෙහිවයි.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බවට ද වාර්තා වෙනවා.

ඒ එහි යම් නොසන්සුන්තාවක් ඇති වන බවට ලද තොරතුරු හේතුවෙන්.

එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර,

“මේ පුන්නක්කු ටික ගෙනාවේ සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ උන්ට කවන්න. ඒ කිව්ව ප්‍රකාශයට පිළිතුරු වශයෙන්. සාගර කාරියවසම් ඇතුළු ගෝලයෝ ටික මේ පුන්නක්කු ටික කාපල්ලා” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි

පොහොට්ටුවේ මුලස්ථානය පුන්නකුත් රැගෙන පිරිසක් යයි