May 23, 2024 2:39 pm
Facebook
Twitter
WhatsApp
පොහොට්ටු මන්ත‍්‍රී ලේකම්වරයෙකු අත්අඩංගුවට..

ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට පුද්ගලයන් ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා යවන බව පවසමින් විශාල වශයෙන් මුදල් වංචා කිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශීය සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us