ඊ ටිකට් සේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත්‍ර තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසීය.
www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බව පැවසීය.
මෙහිදී දුම්රිය ප්‍රවේශ පත්‍ර තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් ක්‍රියාත්මක බවත් ඉඳිපොලගේ මහතා පැවසීය.
අදාල වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගැනීමට ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් කල හැක.
– නාගොඩ සුමන උදයන්ත