May 23, 2024 3:02 pm
Facebook
Twitter
WhatsApp
බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත.

ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්