May 23, 2024 2:42 pm
Facebook
Twitter
WhatsApp
බස් ගාස්තුත් ඉහළට

බස් ගාස්තුත් ඉහළට

බස් ගාස්තුත් ඉහළට

ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ජනවාරි මස වැට් බදු වැඩිවීමට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස් රථයක් එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බව ගැමුණු විජේරත්න පැවසීය.

එවැනි මිලකට බස් රථ මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, බස් රථ අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බස් ගාස්තුත් ඉහළට

බස් ගාස්තුත් ඉහළට

බස් ගාස්තුත් ඉහළට

බස් ගාස්තුත් ඉහළට