June 14, 2024 11:28 pm
Facebook
Twitter
WhatsApp
බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

ඉන්ධන මිල ගණන් ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද (01) දින ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 358 දක්වා වැඩි වීම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය සඳහන් මිල සුත්‍රයට ගලපා මෙම තීරණය ගෙන ඇති බවයි මෙහිදී වැඩිදුරටත් පැවසුවේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ

බස් ගාස්තු වැඩිවෙන්නේ නෑ