May 23, 2024 4:00 pm
Facebook
Twitter
WhatsApp
බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (25) අලුයම 3.45ට පමණ අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙක් මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

මාර්ගයෙ නවතා තිබු බස් රථයක වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවය.

අනතුරින් වැලිමඩ – කොළඹ බස් රථයේ සිටි පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

බස් රථ අනතුරකින් 15ක් රෝහලේ