එළිමහන් තැන්වල දුම්පානය කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් තීරණය කර තිබෙනවා.
දුම්කොළ භාවිතය සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එරට පාර්ලිමේන්තුවට ආ දුම්පානය අවම කිරීමේ පනත් කෙටුම්පත යළි වතමන් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත්කරන බවට සහතික වී ඇති බවයි.