April 18, 2024 7:39 am
Facebook
Twitter
WhatsApp
බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග අලෙවි ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකර ඇත. 

 එහිදි ප්‍රමිතියෙන් තොර හා වගකීමක් නොමැති ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත විද්‍යුත් උපාංග අලෙවියේ යෙදුණු වෙළඳ සැල් 20කට නඩු එරෙහිව නඩු පැවැරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.

එවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ හේතුවෙන් පාරිභෝගිකයන් අපහාසුතාවට ලක්වන ඕනෑම අවස්තාවක 1977 යන අංකය අමතා පැමිණිලි කිරීමටද හැකියාව පවති.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි

බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදි