April 22, 2024 12:04 pm
Facebook
Twitter
WhatsApp
බිත්තරයට උපරිම සිල්ලර මිලක්

බිත්තරයට උපරිම සිල්ලර මිලක්

බිත්තරයට උපරිම සිල්ලර මිලක්

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුව ද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු කියා සිටියේ, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව නිසා ජනතාව ලක්ව ඇති දැඩි පීඩනයෙන් ඔවුන්ව මුදා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බවයි.

මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බිත්තරයට උපරිම සිල්ලර මිලක්

බිත්තරයට උපරිම සිල්ලර මිලක්

බිත්තරයට උපරිම සිල්ලර මිලක්

බිත්තරයට උපරිම සිල්ලර මිලක්