March 3, 2024 11:12 am
Facebook
Twitter
WhatsApp
බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් පසු නතර කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (01) අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනු අතර අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනීමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී

බිත්තර ආනයනය මේ වසරෙන් නවතී