June 14, 2024 11:23 pm
Facebook
Twitter
WhatsApp
බුදු තෙමගුලේ අනිත්‍ය සැපටම ගනී.. වෙසක් ඉන්ධන භාවිතය 50%කින් ඉහලට…

වෙසක් පුර පසලොස්වක පොහොයත් සමඟ ඇතිවූ දීර්ඝ නිවාඩුව හේතුවෙන් ඉන්ධන පරිභෝජනය 50% ඉහළගොස් ඇතිබව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය

කොරෝන සමයෙන් පසුව වැඩිම ඉන්ධන පරිභෝජනයෙන් සිදුවූයේ වෙසක් සමයේ බව පැවසීය.

පිරවුම් හල් වල ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති නොවූ බව පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us