September 20, 2024 6:58 am
Facebook
Twitter
WhatsApp
බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

මෙරට සිදුවන මරණ වලින් 89% ක් සිදුවන්නේ බෝනොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, හෝ පස්දෙනෙක් වයස අවුරුදු 50 හෝ 60 අඩු අය බවයි.

එමෙන්ම මෙරට තුළ වසරකට 60,000කට ආසන්න පිරිසක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56,000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම දුම්පානය හේතුවෙන් 20000කට ආසන්න පිරිසක් මියයන බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට