July 14, 2024 10:11 pm
Facebook
Twitter
WhatsApp
බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

තලංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කල විශේෂ මෙහෙයුමකදී ජීව අත්බෝමබයක් සමග පුද්ගලයෙකු බත්තරමුල්ල බට පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පරික්ශා කිරීමේදී ඔහු සන්තකයේ තිබී විදේස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු පිහියක් ද සොයාගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි , 24 හැවිරිදි මොහොමඩ් නියාස් නොහොත් සුද්දා යන අයයි.

සැකකරු පැමිණි යතුරු පැදිය ද කටුනායක ප්‍රදේශයෙන් සොරාගත් යතුරු පැදියක් බවත් , මොහු වාහන සොරාගෙන කැබලි කර අලවිකරන ජාවාරමක්ද සිදුකරන බවත් අනාවරණය වී තිබේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ

බෝම්බයක් එක්කම වත්තල සුද්දා මාට්ටූ