March 5, 2024 4:44 pm
Facebook
Twitter
WhatsApp
මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කළද ඒ හරහා මත්පැන් මිල ඉහළ දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසා සිටියේ මත්පැන්හල් විවෘත කර තැබීමේ කාලසීමාව කාලානුරූපිව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.

කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය\

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ

මත්පැන් මිලේ වෙනසක් කරන්න බෑ