March 5, 2024 5:03 pm
Facebook
Twitter
WhatsApp
මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මතතල්පාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක සුරක්ෂිත ලෙස වළ දමා තිබූ මත්පෙති 207,000ක තොගයක් සමග තරුණයෙක් මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම තාරාපුරන් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකි.

මෙම සැකකරු මත්පෙති කිහිපයක් සමග මුලින්ම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත මතතල්පාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක වළ දමා තිබූ මෙම මත්පෙති තොගය සොයාගෙන තිබේ.

මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට