March 5, 2024 3:53 pm
Facebook
Twitter
WhatsApp
මත් ජාවාරම්කාරී ධනුෂිකා නොහොත් කුඩු ධනු අයිස් සමඟ කොටු

මත් ජාවාරම්කාරී ධනුෂිකා නොහොත් කුඩු ධනු අයිස් සමඟ කොටු

මත් ජාවාරම්කාරී ධනුෂිකා නොහොත් කුඩු ධනු අයිස් සමඟ කොටු

දැනට විදේශ රටක සැගවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු ධනු යන අන්වර්ථ නාමයෙන් හදුන් වන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කලෝ එකකට අධික ප්‍රමාණයක්  සහ මුදල් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) විසින් ඊයේ (06) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දැනට විදේශ රටක සැගවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මාතර කල්ප යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වසන්ත කුමාර ධනුෂිකා නොහොත් කුඩු ධනු යන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 50 ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 12,000.00 ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙත සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us