March 5, 2024 4:09 pm
Facebook
Twitter
WhatsApp
මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය සමඟ කටයුතු කළ ඒ මහතා ඊයේ (04) සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව සඳහන් කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්

මන්ත්‍රී අසංක නවරත්නගෙන් නැවතත් පිල් මාරුවක්