September 21, 2024 8:18 am
Facebook
Twitter
WhatsApp
මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් ” මන්නා රමේෂ් ” දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබා දී ඇත.

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද අලුයම දිවයිනට රැගෙන ආවේය.

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර