March 5, 2024 5:00 pm
Facebook
Twitter
WhatsApp
මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

එම කටයුතු ලබන මස පළමු වැනි දායින් අවසන් කිරීමට නියමිත බව ඔහු පැවසීය.

මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට