June 15, 2024 1:40 am
Facebook
Twitter
WhatsApp
මහින්දානන්ද අත්අඩංගුවට…?

මහින්දානන්ද අත්අඩංගුවට…?

මහින්දානන්ද අත්අඩංගුවට…?

පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනෙනු ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා විසින් පහර දුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මේ වන විට යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකය පසුවෙයි.

ඔහුගේ පාදයේ අස්ථයක් බිඳීයාම හේතුවෙන් ඒ සඳහා යකඩ ආධාරකද සවි කිරීමට ශල්‍යකර්මයක් ද සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ඔහුගේ පුත්‍රයා විසින් පැමිණිල්ලක්‌ද කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මහින්දානන්ද අත්අඩංගුවට…?

මහින්දානන්ද අත්අඩංගුවට…?

මහින්දානන්ද අත්අඩංගුවට…?

මහින්දානන්ද අත්අඩංගුවට…?