April 18, 2024 6:47 am
Facebook
Twitter
WhatsApp
මහින්දානන්ද ට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වැනිදා

මහින්දානන්ද ට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වැනිදා

මහින්දානන්ද ට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ට විරුද්ධව පනවා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කිරීමට නියමිතයි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (14) මේ බව සඳහන් කර ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනාව එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහි ව මෙම නඩුව ගොනු කර ඇත.

නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ නඩුව සඳහා වාචික කරුණු දැක්වීම් සිදු කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us