July 14, 2024 11:06 pm
Facebook
Twitter
WhatsApp
මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

එළඹෙන මහ කන්නයේදී බෝග වර්ග 13 ක් වගා කිරිමට කෘෂි බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතුළුෑණු, ලොකු ළුෑණු, සෝයා බෝංචි එම බෝග වර්ග 13 ට අයත්.

ඊයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලු නිලධාරීන්ගෙන් සමන්විතව සාකච්ඡාවක් පැවති අතර, එහිදී අනාවරණ වුණේ ලොකු ළුෑණු වගාව මේ වනවිට බරපතල ලෙස පහළ වැටී ඇති බවයි.

2015 දී මෙටි්‍රක් ටොන් 84,737 ක් වූ ලොකු ළුෑණු අස්වැන්න මේ වනවිට මෙටි්‍රක් ටොන් 7,321 ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණ වී තිබේ.

ඒ හේතුවෙන් ලොකු ළුෑණු වගාව නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස මෙම සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමට එකඟත්වය