May 23, 2024 3:59 pm
Facebook
Twitter
WhatsApp
මහ ගෙදර ඉඩමට තිබූ ආරවුලක් නිසා මල්ලිගේ පිහි පහරින් අයියා මිය යයි

මහ ගෙදර ඉඩමට තිබූ ආරවුලක් නිසා මල්ලිගේ පිහි පහරින් අයියා මිය යයි

මහ ගෙදර ඉඩමට තිබූ ආරවුලක් නිසා මල්ලිගේ පිහි පහරින් අයියා මිය යයි

මහගෙදර ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු බහින්බස්වීමකින් පසු  මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පාරකින් අයියා බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු  මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි

 මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය  3 කනුව කෝනගහරැප්ප ප්‍රෙද්ශයේ පදිංචි 32 හැවිරිදි විවාහක තිදරුපියෙකු වන සුමේධ සම්පත් වීරරත්න  නැමති අයයි .

කාලයක සිට  මහගෙදර ඉඩමට තිබු ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති අතර ඊයේ (29) රාත්‍රි මෙම නිවස ඉදිරිපිට මල්ලි රාත්‍රි කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතැ එම ස්ථානයට පැමිණි අයියා ඔහු සමග ඇතිකර ගත් බහින්බස් විමක් අතරතුරදි ලූණු කපමින් සිටි පිහියෙන් අයියාට ඇන තිබේ .

වහාම වැල්ලවාය රෝහලට ඇතුලත් කල  අයියා එතැනින් මොනරාගල මහා රෝහලට මාරුකර යවා ඇති අතර එහිදි මියගොස් තිබේ .

සැකකාර මල්ලි වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us