April 22, 2024 11:59 am
Facebook
Twitter
WhatsApp
මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මහනුවර දළදා මාලිගාවේ මාසික වියදම ලක්ෂ දෙසීයක් පමණ වන බව එහි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි.

මාලිගාවට ඇති එකම ආදායම් මාර්ගය සංචාරකයන්ට ටිකට් පත් අලෙවි කිරීම පමණක් බවද හෙතෙම කියා සිටී.

දළදා මාලිගාවේ ආදායම වියදම සම්බන්ධයෙන් නොදන්නා අය විවිධ චෝදනා එල්ල කරන බවද හෙතෙම සඳහන් කළේය.

මාලිගාවේ කාර්ය මණ්ඩලය 300ක් පමණ සිටින බවත් පසුගිය වසර තුනක කාලයේ දී කොරෝනා වසංගතය බලපා තිබියදී කාර්ය මණ්ඩලයට වැටුප් දීමනා කප්පාදුවක් නැතිව ලබා දීමට කටයුතු කර ඇති බවත් හෙතෙම කියා සිටී.

කොරෝනා කාලයේදී ද පෙරහර පවත්වා ඇති බවත් එම තෙවසරේ මිලියන 800ක පමණ වියදමක් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අසරණ ජනතාවට හැකි ආකාරයෙන් සුබසාධන කටයුතු සිදු කරමින් සිටින නමුත් ඒ පිළිබඳව මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමක් සිදු නොකරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි

මාලිගාවේ මාසික වියදම කෝටි දෙකයි