September 21, 2024 9:09 am
Facebook
Twitter
WhatsApp
මාලිමාවට කියන්නවත් වැඩපිලිවෙලක් නෑ.. ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඒකයි…

මාලිමාවට කියන්නවත් වැඩපිලිවෙලක් නෑ.. ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඒකයි…

මාලිමාවට කියන්නවත් වැඩපිලිවෙලක් නෑ.. ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඒකයි…

පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයක් සඳහා කරන ලද ආරාධනාව ජාතික ජන බලවේගය විසින් මග හරිමින් සිටින බවක් පෙනෙන්නට ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කණ්ඩායම් දෙකේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහජනතාවට දැන ගැනීමට අවස්ථාව ලබා දිය යුතු නමුත් ජාතික ජන බලවේගය ඒ සඳහා එතරම් උනන්දුවක් නොදක්වන බවයි.

ඔවුන්ට නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිදැයි සැක සහිත බවද හෙතෙම සදහන් කරයි.

තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විටත් එළි දක්වා ඇති බවද පවසන ඒ මහතා ජාතික ජන බලවේග ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලිතතාවයක් මෙතෙක් කිසිවෙකුට නැති බවද කියා සිටියි.

ජාතික ජන බලවේගයේ විවිධ පුද්ගලයන් එක එක ආකාරයේ අදහස් පල කරමින් සිටින නමුත් එක නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ස්ථාවරයක් ඔවුන් මෙතෙක් එළි දක්වා නැති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ආර්ථික කමිටු විවාදය සඳහා පැමිණ ලෙස තවදුරටත් ඔවුන්ට ආරාධනා කරන සිටින බවත් මන්ත‍්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us